Sunday, December 19, 2010

සති අන්තය

මේ සතියත් ඔන්න ඔහේ ගෙවිලා ගියා, calender එකේ හැටියටනම් හෙට නිවාඩු දවසක්, ඒත් ඉතින් අපිටනම් වැඩ. ඒක වෙනුවට සතිය මැද දවසක් දුන්න නිවඩුයි කියලා, ඉතින් Thursday නිවඩුයි කොල්ලට.

හැමදාම වල් පල් කියපු නිස අදවත් වැදගත් දෙයක් ලියන්න කියල හිතුවේ ඒත් කෝ කිසි දෙයක් මතකෙට එන්නෙ නැහැනේ.
ආදරේ කෙල්ලෝ ගැන ලියමුද? හාපෝ බෑ, ඒකෙන් මම සිරාවට බැට කාලතියෙන නිසා බෑ.

මෙහෙමයි Sat උදෙන්ම කියුවට 9 පහුවෙලා නැගිට්ටා මොකද එනකොට උදේ 4 පහුවෙලා නිසා. නැගිට්ට ගමන් පටන් ගත්තා execise කරන්න.ඒ කරල ගියා මල ගෙදරට ඔලුව එහෙම දාලා එන්න.ක්‍රිස්තියානි කියල කියුවත් ඔක්කොම අපි සිoහල අයනේ අපේ විදියම තමයි වැඩ කටයුතු ටික සිද්දවෙන්නේ. කොටින්ම පුච්චන්නේ නැතුව වල දාන එක පවා. අද ඉරිදනේ ගියා අම්මා එක්කලා හන්දහන් බලන පොට් එකකට. මොකද අපේ තත්වේ කියලා බලන්න. සුපුරුදු පරිදිම තමයි වෙනසක් නැ කියල තමයි ඉතින් කියුවේ.

0 comments:

Post a Comment