Friday, January 29, 2010

කැම්පස් එකෙම්ම පටන් ගන්නම්කෝ ...

මේවගේ දේවල් නම් අනවශෟයි , ඒ උනාට ඕනම දේක පිවිසීමක් තියෙන්නත් එපැයි.....
ඔන්න ඉතින් අරහෙන් මෙහෙන් පොඩ්ඩ දැනගෙන කොල්ලා ලියුවා A/L's දෙවෙනි පාරටත් මොකක්ම හරි කෙහෙල් මල් කැම්පස් එකක් සෙට් වෙයි කියලා. අන්තිමට කොහොම හරි ලංකාවෙ ඒ කාලෙ හැටියට හොඳම කැම්පස් එකට set වෙන්න පුලුවන් උනා, ඒ තමයි සබරගමුව කියන කැම්පස් එ