Wednesday, December 22, 2010

දෙවෙනි දවස - චන්ඩි හදුනා ගැනීම්

ඔන්න දැන් ඉතින් චා වෙන්න පටන් ග්ත්තනේ , ඒ අතරෙ තියෙනව මෙන්න මේ වගෙ පුරුද්දක් , ඒ කියුවෙ දැන් අපේ බැච් එකත් එක්ක සින්නෙකුත් එනවා අලුතෙන් ආපු එකෙක් විදියට , ඔය විදියට අපෙත් ආවා කෙනෙක් එය තමයි අපිට කියන්නේ , මෙහෙමයි මචන් සීන් එක උන්ට කතා කරන්න ඕන ජේශ්ඨ උත්තමයෝ කියලා කෙල්ලොන්ට උත්ත්මී කියලා ඉතින් අපිත් ඔය අතරේ ටෝක්ස් ඉශූ කරනවා අහ්හ ඇත්තත්ද කොහෙ යන එව්වොන්ටද අපි මේ උත්තම්යෝ කියන්නේ අරකයි මෙකයි.

ඔය අතරෙ සින්නො පනිනවා අපේ හොස්ටෙල් එකට පැනලා අර එගොල්ලොන්ගෙ බැච් එකෙන් ආපු එකාට හොන්දට අමතනවා (අමතනවායි කියන්නේ හොන්දම වචන වලින් කත කරනවා කියන එකයි.). පස්සේ සෙට් එක පොරට බැනලා බැනලා ගිය යන්න. ඒ පාර් මිනිහා අපිව ෆෝර්ම් කරනවා අපි අල්ලගෙන දෙමුද සින්නොන්ට කියලා. ඒ පාර් ඔක්කොම එකතු වෙලා ප්ලෑන්ක් ගහනවා කොහොමද මුන්ට ගහන්නේ කියලා.

අනේ දෙයියනේ ඊලග උදෙ බලද්දි අර ඩ්ය්ල් එක නෑ,හවස් වෙනකොට මූ බහිනවා කැන්ටිමට සින්නො සෙට් එකත් එක්ක. ඔන්න ඔහොමයි මුලින්ම බැච් එක අතුලෙ ඉන්න චන්ඩි ටික මීට්‍ර් කරගන්නේ.

අලුත් විදියට පටන් ගමු

ඔන්න අපේ එකෙක් දුන්නා අලුත්ම අලුත් පට්ට සොෆ්ට්වෙයාර් පාරක් මට බ්ලොග් ලියන්නයි කියලා. මේක නම් පට්ට ලේසි සීන් එකක් තියෙන්නේ. එල අවුලක් නෑ මම අද පටන් ගන්නම් කැම්ප්ස් ආතල් ටිකකින්. ගනන් ගන්න නම් එපා මේ ලියුවට එක පාරටම මගේ mood අවුල් වෙච්ච ගමන් වෙන විකාර එහෙමත් ලියුවට !!!

ඔන්න ඉතින් කස්ටිය දන්නව අතිනනේ කොල්ලාගේ කැම්පස් එක මොකක්ද කියලා.  Sabaragamuwa University of Sri Lanka කියලා තමයි බෝර්ඩ් එකේනම් ගහල තියෙන්නේ ඒත් කට්ටිය කියන්නේ "සබරා" කියලා , ආදරේට වෙන්න ඕන මම හිතන්නේ !!!

අපිත් ඉතින් යනකොට හිතාගෙන හිටියේ ගින්දර වගේ ඇතියි කියලා, හිතුවත් වගේම පට්ටම ගින්දර. අපේ faculty එක තිබ්බේ බුත්තල. දැන් ඉතින් සිතියම් පෙරලන්න ඕන් නෑ. මෙන්න මේකට ගියොත් බලාගතහැකි (Buttala City).

කොහොම කොහොම හරි පැය 8ක් විතර ගමනකින් පස්සේ අවා අපේ යුනි එකට (ලොල්) ,  ආවෙ අපේ මාමායි , අම්මයි එක්කලා. ඔන්න එනකොටම රැකගෙන ඉන්නව අපේ සින්නෝ, හැබැයි මම දැනගෙන හිටියා මේකෙ රැග එහෙම තියෙනවා කියලා නොසෑහෙන්නම, ඒත් ඉතින් මොකෝ කොහොමහරි කට්ට කනවයි කියල හිතාගෙන හිටියේ. ගිහින් පලවෙනිම දවසේ තියෙනවා ලමයි හා දෙමාපිය හමුව.ඒ දවස් වල මගේ කොන්ඩෙ තියෙනවා කන ගාවට වගේ, මීටිමට යන්න ලෑස්ති වෙද්දි පරක්කුයි ,දිවුවා හෝල් එකට අපි සෙට් එකම. කොන්ඩෙ අවුල් වෙයි කියලා පොඩි ලයින් එකට වගේ ඉතින් මම දිවුවෙ කොන්ඩෙත් අල්ලගෙන ඔන්න සින්නොන්ට පොයින්ට් අවා මට රැග් කරන්න ඕන් කොහොමද කියලා. ඔතනින් පටන්ගත්තා අපේ රැග්. අහ් මට කියන්න අමතක උනානෙ අපේ මාමාගේ දුව ඒකියන්නෙ මගේ අක්කාකෙනෙකුත් ඉන්නවා සින්නොන්ගෙ බැච් එකේ.

කොහොම හරි දැන් එක එකාගෙ විස්තර අනන් මනන් එහෙම අහගෙන යනවා රැග් අතරතුරෙදි. ටිකෙන් ටික ආවා මම ගාවටත්. අම්මට සිරි කියුවලු එකෙක් නැගිටල කියුවා (සින්නෙක්) , ලොක්කා (නම් , කාඩ් දැනගන්නවට රැග් කාලෙ එහෙම තමයි කොල්ලන්ට කතා කරන්නේ) මූ තමයි එදා අර කොන්ඩෙ අල්ලන් දුවපු එකා කියලා. අනේ දෙයියනේ මගේ ඔලුවෙන් තරු දෙකක් පැන්නා. මොනවා කොරන්නද :(  සන්ග් ගාලා අවා අක්කගෙ යාලුවෙක් එතනට , උම්බ මේක තියාගෙන හැමදාම එද්දි දාගෙන වරෙන් කියලා දුන්නේ නැතැයි wool band එකක්. ඔන්න ඔය විදියට තමයි රැග් එකේ චව් වෙන්න පටන් ගත්තේ.

Sunday, December 19, 2010

සති අන්තය

මේ සතියත් ඔන්න ඔහේ ගෙවිලා ගියා, calender එකේ හැටියටනම් හෙට නිවාඩු දවසක්, ඒත් ඉතින් අපිටනම් වැඩ. ඒක වෙනුවට සතිය මැද දවසක් දුන්න නිවඩුයි කියලා, ඉතින් Thursday නිවඩුයි කොල්ලට.

හැමදාම වල් පල් කියපු නිස අදවත් වැදගත් දෙයක් ලියන්න කියල හිතුවේ ඒත් කෝ කිසි දෙයක් මතකෙට එන්නෙ නැහැනේ.
ආදරේ කෙල්ලෝ ගැන ලියමුද? හාපෝ බෑ, ඒකෙන් මම සිරාවට බැට කාලතියෙන නිසා බෑ.

මෙහෙමයි Sat උදෙන්ම කියුවට 9 පහුවෙලා නැගිට්ටා මොකද එනකොට උදේ 4 පහුවෙලා නිසා. නැගිට්ට ගමන් පටන් ගත්තා execise කරන්න.ඒ කරල ගියා මල ගෙදරට ඔලුව එහෙම දාලා එන්න.ක්‍රිස්තියානි කියල කියුවත් ඔක්කොම අපි සිoහල අයනේ අපේ විදියම තමයි වැඩ කටයුතු ටික සිද්දවෙන්නේ. කොටින්ම පුච්චන්නේ නැතුව වල දාන එක පවා. අද ඉරිදනේ ගියා අම්මා එක්කලා හන්දහන් බලන පොට් එකකට. මොකද අපේ තත්වේ කියලා බලන්න. සුපුරුදු පරිදිම තමයි වෙනසක් නැ කියල තමයි ඉතින් කියුවේ.

Thursday, December 16, 2010

දෙසැම්බර් 16,2010

ඊයේ වැඩට ගියේ නැති නිස අද ටිකක් උදෙන්ම වගේ වැඩට ගියා. ඉක්මනට යන්න ඕනා කියල හිතුනා නිසා car එකෙම්ම ගියා. Opis එකෙ කිසි ගින්නක් නෑ. Shape එකේ වාඩි වෙලා වැඩ පටන් ගත්තා. සුපුරුදු පරිදි ඔන්න ඉතින් අදත් release එකක්. ඒක ඉවරවෙද්දි 11ටත් කිට්ටු වෙලා. මොනව කරන්නද පාඩුවේ කොල්ලා ගෙදර ආවා අපේ CHRISTIE එක්කලා. අද ඔපිස් එකේ තිබ්බන්නේ අර X'MAS deco competition එක, කස්ටිය මග එනකොටත් මමයි නලිනුයි දෙකේ පුලුන් හොයන්න ගිහින්.
හි.. හි.. හි.. හි..

 කියන්න බැරි උනා නේ සීන් එක. අපේ ලොක්කා ඒ කියුවේ Sanjaya සිරාවටම පට්ටම පට්ට dial එකක්, අපේ segment night එකේ drama එකට දුන්නා පට්ටම පට්ට idea පාරවල් ටිකක් වැඩක් නෑ කියලා. හෙට අනිද්දා වෙද්දි ඒකෙ සීන් එහෙමත් මෙකෙ දාන්නම් කස්ටියට දැනගන්නත් එක්ක. බාපු තව movie කෑල්ලක් තියෙනවා ඒක බලන්නත් ඕනා. Promotion එක ගැනත් idea එකක් එහෙම නතුව නෙවේ ඉතින් මේ මම ඉන්නෙත්. ;)

Wednesday, December 15, 2010

දෙසැම්බර් 15 , 2010

ලස්සනට ගලාගෙන යන්න ඕන කියලා පටන් ගත්ත බ්ලොග් ලිවිල්ල පැයෙන් එපා උනා. අද එතැන් සිට...

අද opis  ගියේ නෑ පොඩි cut පාරක් ඇයි අප්පා වැඩ කරලා කරලා පට්ට අමාරුයි. අමාරුව කොච්චරද කියනවා නම් දවසම දොයි. කරන්න දෙයක් නැතිනිසා දවස පුරාම පට්ට film ටිකක් බැලුවා කාලෙකින්.

මේ තියෙන්නෙ බලපු ලිස්ට් එක

  • The others
  • Case 3
  • Undisputed 2
  • THE RING
  • Exam
  • Resident Evil
  • Dead Snow

මම සාමාන්යෙන් බලන්න ආස හොල්මන් ඒවා මේ වයින් ගොඩක් තියෙන්නේ හොල්මන් case ම තමයි.
හිටපන්කො අදින් පස්සෙ හාම විශේෂ දෙයක්ම ලියනව බ්ලොග් එකේ . මෙකත් හොන්ද විනොදාංශයක් තමයි ඉතින් අපි නොකෙරුවට.

අනේ මන්ද පඩිය අතට එනව තමයි ඒත් මරෙනව කියල මෙහෙමත් මරෙන්න බහනෙ අප්පා. මම බර අදින්න ආසයි ඒත් pressure එද්දි තමයි අප්ප එපා වෙන්නේ.

එකයි ඇත්තටම අද ගියෙ නැත්තේ. ඒත් ඉතින් හෙට ඉන්දන් ආයිමත් වැඩ වැඩ තමා. තව දෙකක් බාන්න දම්ම මම යනවා දැන් නිදා ගන්න, ජය වේවා...

Friday, January 29, 2010

කැම්පස් එකෙම්ම පටන් ගන්නම්කෝ ...

මේවගේ දේවල් නම් අනවශෟයි , ඒ උනාට ඕනම දේක පිවිසීමක් තියෙන්නත් එපැයි.....
ඔන්න ඉතින් අරහෙන් මෙහෙන් පොඩ්ඩ දැනගෙන කොල්ලා ලියුවා A/L's දෙවෙනි පාරටත් මොකක්ම හරි කෙහෙල් මල් කැම්පස් එකක් සෙට් වෙයි කියලා. අන්තිමට කොහොම හරි ලංකාවෙ ඒ කාලෙ හැටියට හොඳම කැම්පස් එකට set වෙන්න පුලුවන් උනා, ඒ තමයි සබරගමුව කියන කැම්පස් එ