Thursday, December 16, 2010

දෙසැම්බර් 16,2010

ඊයේ වැඩට ගියේ නැති නිස අද ටිකක් උදෙන්ම වගේ වැඩට ගියා. ඉක්මනට යන්න ඕනා කියල හිතුනා නිසා car එකෙම්ම ගියා. Opis එකෙ කිසි ගින්නක් නෑ. Shape එකේ වාඩි වෙලා වැඩ පටන් ගත්තා. සුපුරුදු පරිදි ඔන්න ඉතින් අදත් release එකක්. ඒක ඉවරවෙද්දි 11ටත් කිට්ටු වෙලා. මොනව කරන්නද පාඩුවේ කොල්ලා ගෙදර ආවා අපේ CHRISTIE එක්කලා. අද ඔපිස් එකේ තිබ්බන්නේ අර X'MAS deco competition එක, කස්ටිය මග එනකොටත් මමයි නලිනුයි දෙකේ පුලුන් හොයන්න ගිහින්.
හි.. හි.. හි.. හි..

 කියන්න බැරි උනා නේ සීන් එක. අපේ ලොක්කා ඒ කියුවේ Sanjaya සිරාවටම පට්ටම පට්ට dial එකක්, අපේ segment night එකේ drama එකට දුන්නා පට්ටම පට්ට idea පාරවල් ටිකක් වැඩක් නෑ කියලා. හෙට අනිද්දා වෙද්දි ඒකෙ සීන් එහෙමත් මෙකෙ දාන්නම් කස්ටියට දැනගන්නත් එක්ක. බාපු තව movie කෑල්ලක් තියෙනවා ඒක බලන්නත් ඕනා. Promotion එක ගැනත් idea එකක් එහෙම නතුව නෙවේ ඉතින් මේ මම ඉන්නෙත්. ;)

0 comments:

Post a Comment