Wednesday, December 15, 2010

දෙසැම්බර් 15 , 2010

ලස්සනට ගලාගෙන යන්න ඕන කියලා පටන් ගත්ත බ්ලොග් ලිවිල්ල පැයෙන් එපා උනා. අද එතැන් සිට...

අද opis  ගියේ නෑ පොඩි cut පාරක් ඇයි අප්පා වැඩ කරලා කරලා පට්ට අමාරුයි. අමාරුව කොච්චරද කියනවා නම් දවසම දොයි. කරන්න දෙයක් නැතිනිසා දවස පුරාම පට්ට film ටිකක් බැලුවා කාලෙකින්.

මේ තියෙන්නෙ බලපු ලිස්ට් එක

  • The others
  • Case 3
  • Undisputed 2
  • THE RING
  • Exam
  • Resident Evil
  • Dead Snow

මම සාමාන්යෙන් බලන්න ආස හොල්මන් ඒවා මේ වයින් ගොඩක් තියෙන්නේ හොල්මන් case ම තමයි.
හිටපන්කො අදින් පස්සෙ හාම විශේෂ දෙයක්ම ලියනව බ්ලොග් එකේ . මෙකත් හොන්ද විනොදාංශයක් තමයි ඉතින් අපි නොකෙරුවට.

අනේ මන්ද පඩිය අතට එනව තමයි ඒත් මරෙනව කියල මෙහෙමත් මරෙන්න බහනෙ අප්පා. මම බර අදින්න ආසයි ඒත් pressure එද්දි තමයි අප්ප එපා වෙන්නේ.

එකයි ඇත්තටම අද ගියෙ නැත්තේ. ඒත් ඉතින් හෙට ඉන්දන් ආයිමත් වැඩ වැඩ තමා. තව දෙකක් බාන්න දම්ම මම යනවා දැන් නිදා ගන්න, ජය වේවා...

0 comments:

Post a Comment